ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ජයග්‍රහණය උදෙසා කටයතු කරනවා – රෙක්ස් කොඩිප්පිලි

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා සිදුකල හැකි සියලු දේ සිදුකරන බව ප්‍රවීන රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි පවසයි.

කලාකරුවන්ගේ සංසදය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා සහාය දැක්වීමට ක්‍රියාකරන බව දැනුවත් කිරීමට අද කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

58වන උදා ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන්ට හමුදාපති සුබපතයි

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment