ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය තුළ අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්වීමේ උත්සාහයක්

(UTV | කොළඹ) – ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය තුළ ආගමික අන්තවාදී තත්වයන් මතුකර දැක්වීමේ උත්සාහයක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව සුදානම් – යුද්ධ හමුදාපති

Mohamed Dilsad

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

Leave a Comment