ප්‍රමුඛ පුවත 1

සටන් කල යුත්තේ දිනාගත් අයිතීන් රැකගැනීමටයි – පුබුදු ජාගොඩ

(UTV | කොළඹ) – වර්තමානයේ සටන් කිරීමට සිදුව ඇත්තේ නව අයිතීන් දිනාගැනීමට නොව, ඉතිහාසයේ දිනාගත් අයිතීන් රැකගැනීමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැකකටයුතු ලෙස සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්.

Mohamed Dilsad

කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි[VIDEO]

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment