ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදීන්ට තීරණයක් ගැනීමට කාලය උදාවෙලා – සජිත්

(UTV | කොළඹ) – රටට අවශ්‍ය වන්නේ ඒකාධිපති යුගයක් ද, නැතහොත් අංග සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් ද, යන්න තීරණය කිරීමට මාධ්‍යවේදීන්ට කාලය උදා වී ඇති බව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙම අදහස් පලකළේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ විසින් සංවිධාන කළ වැඩමුළුවකට එක්වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී, මනූෂ නානායක්කාර සහ තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

හලාවතට සහ කුලියාපිටියට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩලයේ ණය පිලිබඳ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment