ක්‍රීඩා

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක

(UTV | කොළඹ) – වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව් දින ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින තරඟ 5ක් සඳහා සහභාගි වීම සඳහායි.

මෙම තරගාවලියේ සංචිතවලට නිපුන් ධනංජය නායකත්වය දරනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දකුණූ අප්‍රිකා සංචාරයේ තරඟ කාල සටහන නිකුත් වෙයි..

Mohamed Dilsad

LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

Mohamed Dilsad

තිලකරත්න ඩිල්ෂාන්ට ICC යෙන් ලැබුණු දේ

Mohamed Dilsad

Leave a Comment