ක්‍රීඩා

සංගක්කාර පකිස්තාන සංචාරයකට එක්වීමට සුදානම්

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක මාර්ලිබොන් ක්‍රීඩා සමාජයේ සභාපති කුමාර සංගක්කාර විසින් තමන් පාකිස්ථානයේ සංචාරයකට එක්වීමට තමන් සුදානම් බව ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී මාර්ලිබොන් ක්‍රීඩා සමාජයේ නියෝජිතයින් පිරිසක් පාකිස්ථාන සංචාරයකට එක්වීමට සුදානමක් ඇතැයි තොරතුරු හෙළි වී ඇත.

තමාගේ නමද ඇතුළත් වුවහොත් තමන් එම සංචාරයට එක් වන බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී සංගක්කාර වැඩිදුරටත් පවසා තිබේ

මීට පෙර ක්‍රීඩකයෙකු ලෙස ඒ සම්බන්ධයෙන් තීරණය කළ හැකිව තිබු නමුත් වර්තමානයේ තමන් එම අවස්ථාවට මුහුණ දෙන්නේ මාරිලබෝන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස බව ඔහු පෙන්වා දෙයි.

2009 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී තුවාල ලැබුවන් අතර කුමාර් සංගක්කාරද ඇතුළත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – ඉන්දියා 20 විස්ස තරගාවලිය ලබන ඉරිදා

Mohamed Dilsad

චැම්පියන්ස් කුසලානයේ පළමු කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වියයුතු වෙනස්කම් ගැන මන්ත්‍රී ඩිලාන් කියූ කතාව

Mohamed Dilsad

Leave a Comment