ප්‍රමුඛ පුවත 1

මධ්‍යම කඳුකරයේ බිම් වනාන්තර බවට පත් කරනවා – අනුර [VIDEO]

මධ්‍යම කඳුකරයේ ‍තෝරගත් උසකට වැසි සියලු බිම් වනාන්තර බවට පත් කිරීම අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පෙරාදෙණියේ පැවැති කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළි දැක්වීමේ උත්සවය අමතමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ තිදෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවයි

Mohamed Dilsad

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment