ක්‍රීඩා

බංග්ලාදේශ – ඉන්දීය ක්‍රිකට් සංචාරයට බලපෑම්

(UTV | කොළඹ) – රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් ක්‍රිකට් තරග වර්ජනය කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් තීරණය කර තිබේ.

ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය ක්‍රිකට් සංචාරයට ද බලපෑම් එල්ල විය හැකි බවයි.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට විසදුම් ලැබීමෙන් පසු පමණක් යළි ක්‍රිකට් තරග සඳහා සහභාගී වන බව බංගලාදේශ ක්‍රීඩකයින් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී උපරිම සැළකිලි[VIDEO]

Mohamed Dilsad

අද තරඟයේදී මතුවූ මතභේදාත්මක තීරණය

Mohamed Dilsad

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment