ප්‍රමුඛ පුවත 1

කෝටියක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – වැල්ලම්පිටිය, කොළොන්නාව ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව විශ්වාස කෙරේ.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත මෙමවැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(22) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක‍්ෂණ සිදු කරනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

රන්ජන් යළිත් අත්අඩංගුවට

Mohamed Dilsad

‘මරණ දඬුවම’ ගැන ජනපති අද කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment