ප්‍රමුඛ පුවත 1

හිටපු ජනාධිපතිනියගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් බේරා ගත යුතු කාලය පැමිණ ඇති බව ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ පක්‍ෂය නිසි මගට ගෙන ඒම සදහා වූ සටන ආරම්භ කරන බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සමගාමී කර ගනිමින් ඇය මෙම නිවේදනය නිකුත් කර සිටියාය.

“පවුල් වාදය” පරදවා මෙරට “ගමේ පොදු මිනිසාට” හිමි නිසි තැන ලබා දීමට උත්සුක විය යුතු බවත් “පොදු මිනිසා” දිනවීම පක්ෂයේ නිර්මාතෘ ගේ ප්‍රමුඛ අභිලාශය වූ බවත් ඇය අවධාරණය කර සිටියි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර කෝටිපති ව්‍යාපාරිකයෙකු කේරල ගංජා සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

මධුමාධව ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ගුවන් පාලමක් මතින් ඇඳ වැටී සිසුවියක් බරපතල තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment