ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිනියගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ගොඩනගනවා [VIDEO]

(UTV | කොළඹ) – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ නගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සු‍රැකීමේ සංවිධානය පවසයි.

ලබන සතියේදී මේ වෙනුවෙන් පක්ෂයේ සමස්ත බලවේගයම එකතු කර සම්මේලනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් සංවිධානයේ වැඩ බලන සභාපති සංජය සිරිවර්ධන මහතා කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

පේරාදෙණිය සරසවියට නව පාඨමාලා 02 ක්

Mohamed Dilsad

ජනපති අද විශේෂ හමුවක

Mohamed Dilsad

Leave a Comment