ප්‍රමුඛ පුවත 1

පේරාදෙණිය සරසවියට නව පාඨමාලා 02 ක්

 

(UTV – කොළඹ) – 2020වසරේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නව උපාධි පාඨමාලා 02 ක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 2018/2019 අධ්‍යයන වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය යනුවෙන් අධ්‍යයන පාඨමාලා දෙකක් හඳුන්වා දී තිබේ.

එම පාඨමාලා 2 සඳහා සිසුන් 100 දෙනෙකු තෝරාගෙන තිබේ.

මීට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයට තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයය අලුතින් හඳුන්වා දී තිබෙන අතර එම පාඨමාලාවටද සිසුන් 50 දෙනෙකු තෝරාගෙන ඇත.

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව කඩිනමින් පිරවර- ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

මාලදිවයින් විදේශ ඇමති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment