ප්‍රමුඛ පුවත 1

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

(UTV |ත්‍රිකුණාමලය)  – ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීග්‍රගාමී දුම්රිය පීළි පැනීමට ලක්වීම හේතුවෙනි.

ඊයේ රාත්‍රියේ අවුකන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එන්ජිම සහ මැදිරි 6ක් පීලි පැනීමට ලක්ව තිබේ.

දුම්රිය යළි පීලි ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව දුම්රිය ගමනාගමන අධිකාරී වජිර පොල්වත්තගේ පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

Mohamed Dilsad

සේවය හැර ගිය සෙබළුන් 550කට වැඩි ගණනක් දිනකදී අත්අඩංගුවට

Mohamed Dilsad

සංශෝධිත නව බස් ගාස්තු අද සිට

Mohamed Dilsad

Leave a Comment