ප්‍රමුඛ පුවත 1

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

(UTV| කොළඹ) – ඉන්දුනිසියාවේ ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව මෙරට කාලගුණ අංශ පවසයි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.3ක් ලෙස සටහන් වුණි.

කෙසේ වෙතත් අද  උදෑසන ඇතිවූ මෙම භූකම්පනයෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම භූකම්පනය ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බවද  කාලගුණ අංශය පැවසීය.

ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ අක්‍රමිකතා ගැන ජනපති කොමිසමට සතියක් තුළ පැමිණිලි 70 ක්

Mohamed Dilsad

පස්වරුවේ වැසි

Mohamed Dilsad

මැලේසියාවේ ඉදිකරනු ලබන පළමු වෙසක් තොරණ පිළිබඳ දැනුවත් කරයි

Mohamed Dilsad

Leave a Comment