ප්‍රමුඛ පුවත 1

හෙරොයින් කිලෝ 30 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  දිවුලපිටිය, හුල්ඇලපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30 කට ආසන්න තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය.

 

Related posts

ගෝඨාභයට එරෙහි නඩුව කල් යයි.

Mohamed Dilsad

රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]

Mohamed Dilsad

නව අග්‍රාමත්‍යවරයා වැඩ භාර ගනී.

Mohamed Dilsad

Leave a Comment