ව්‍යාපාරික

රුපියලේ අගය පහතට

(UTV | කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (17) දුර්වලවී තිබේ.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 183.56ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී සියයට දශම 3.3කින් රුපියලේ අගය පහත වැටී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

13 වන SAP ACE සම්මාන උළෙලේදී පාරිභෝගික විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ Technomedics

Mohamed Dilsad

වියළි පලතුරු සැකසීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය

Mohamed Dilsad

වී වගාව සඳහා පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි

Editor O

Leave a Comment