ප්‍රමුඛ පුවත 1

රාජපක්ෂට අමතක වූ වගා හානි වන්දිය [VIDEO]

(UTV | කොළඹ) – පොහොර නොමිලයේ දීමට ප්‍රථම මීට පෙර මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ වගා හානි වන්දි ගෙවන පොරොන්දුව අමතකවී ඇති බව, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසයි.

එසේම ජනතාවට හිඟයකින් තොරව පොහොර ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අනුරාධපුරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරුදෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික මාධ්‍යවල පක්ෂාග්‍රාහීත්වය පිළිබඳ ඇතැමුන් නිහඩයි [VIDEO]

Mohamed Dilsad

ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිදගෙන් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් පරිත්‍යාග කල ගිනි නිවන රථ දෙකක් භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment