ප්‍රමුඛ පුවත 1

යුද හමුදාවට අණ දුන්නේ සරත් ෆොන්සේකා – ගෝඨාභය [VIDEO]

(UTV | කොළඹ) – තමන් යුද හමුදාව සඳහා අණ ලබානොදුන් බවත් යුද්ධය අවසන් සමයේ යුද හමුදාවට අණදෙනු ලැබුවේ එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා බව පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

අද කොළඹදී පැවති පොදුජන පෙරමුණේ විශේෂ මාධ්‍ය සාකච්ජාවේදී “ද හින්දු පුවත්පතේ” මධ්යාවේදිනී මීරා ශ්‍රී නිවාසන් විසින් විමසූ ප්‍රශ්නයට සහ මාධ්‍යවේදීන් විමසූ තවත් ප්‍රශ්න කිහිපයකට මෙලෙස ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු ලබාදුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර නාමයෝජනා ලබා දුන් අපේක්ෂක ලැයිස්තුව

Mohamed Dilsad

සයිටම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් ලඟදීම

Mohamed Dilsad

දේශීය අර්තාපල් ගොවියාට ඉහළම ආදායමක්

Mohamed Dilsad

Leave a Comment