ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් 70% ක් සා.පෙළ අසමත් – අනුර කුමාර [VIDEO]

(UTV | කොළඹ) – රට තුල මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ගෙන් 70% ක් දෙනා සාමාන්‍ය පෙළ අසමත් වූවන් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් නිල ඇඳුම් ලබන වසර මුල සිට

Mohamed Dilsad

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය අද.

Mohamed Dilsad

Leave a Comment