Trending News

ඩුබායිහි අලුත්ම ගිලන්රථ සේවය

(UTV | කොළඹ) – හදිසි අනතුරක් සිදු වුවහොත් රෝහලක් කරා උපරිම අවම කාලයකින් ලඟවීම සඳහා අධිවේගි ගිලන්රථ තුනක් ඩුබායි ගිලන්රථ සේවයට ලබාදීමට කටයුතු කර තිබේ.

ඩුබායි ගිලන්රථ සේවය පවසන්නේ සෑම මෝටර් රථයකම පරිපූරක වෛද්‍යවරුන් දෙදෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පවතින අතර සාමාන්‍ය ගිලන් රථයක සවිකළ හැකි උපකරණවලින් 60%ක ප්‍රමාණයක් අධිවේගී ගිලන්රථ තුලද සවිකළ හැකි බවයි.

තවද මෙහි හෘද ඒකකයක්, ඔක්සිජන් සිලින්ඩර සහ වෛද්‍ය උපකරණ ගෙනයෑමේ පහසුකම් ඇත.

ඩුබායි ගිලන්රථ සේවයේ විධායක අධ්‍යක්ෂ, කලීෆා හසන් අල්-ඩ්‍රායි ප්‍රකාශ කළේ ගිලන්රථ සේවාවක් සඳහා ඉහළ මට්ටමේ අධිවේගි ගිලන්රථ භාවිතා කරන පළමු අරාබි නගරය ඩුබායි නගරය පත්වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Venezuelan president Nicolás Maduro survives drone assassination attempt

Mohamed Dilsad

Argentine Police raid former President’s homes

Mohamed Dilsad

Japan assures Sri Lanka full support to ensure maritime security

Mohamed Dilsad

Leave a Comment