විදෙස්

මොනාකෝහි පාපන්දු ක්‍රීඩකයින් රැගත් බස් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

(උදයම්,මොනාකෝ)   – මොනාකෝහි පාපන්දු තරඟාවලියකට ක්‍රීඩකයින් රැගෙනයමින් තිබු බස් රථයක් ඉලක්ක්ක කර බෝම්බ ප්‍රහාර තුනක් එල්ලවී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කලේ පිපිරීමෙන් ක්‍රීඩකයින්ට හානි සිදුව නොමැති බවය.ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කලේද යන්න මෙතෙක් හෙලෙවී නොමැත.

පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

Related posts

මෙක්සිකෝ දේශසීමා පවුර කඩිනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

Mohamed Dilsad

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

Editor O

මාරාන්තික කොරෝනා වෛරසය ජීවිත 425 ක් බිලිගනී

Mohamed Dilsad

Leave a Comment