ප්‍රමුඛ පුවත 1

කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි

(UTV | කොළඹ) – ප්‍රදේශ කීපයකට පවතින වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශය සහ විමලසුරේන්ද්‍ර ජලාශ අද (12) අලුයම සිට වාන් දැමීම ආරම්භ කර තිබේ. 

එම ජලාශ දෙක වාන් දැමීම හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති අතර , මාවුස්සාකැලේ ජලාශය පිටාර ගැලීමේ ආසන්න මට්ටමට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර අද පස්වරු කාලයේදීත් ප්‍රදේශ රැසකට මිලීමීටර 75ත් 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

Leave a Comment