ප්‍රමුඛ පුවත 1

33 වන මහලෙන් ඇද වැටී ඕස්ට්‍රේලියානුවෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොම්පඤ්ඤවීදිය – යූනියන් පෙදෙසෙහි පිහිටි හෝටලයක 33 වන මහලෙන් ඇද වැටීමෙන් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සඳහන් කරන පරිදි ඊයේ(10) රාත්‍රියේ මොහු එම හෝටලයේ රැදී සිටියදී ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගෙන් ලංගම ගොඩ නැගීමට යෝජනා මාලාවක්

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් කිසිම විටෙක බලපෑමක් කලේ නෑ – හමුදාපතිවරයා තේරීම් කාරක සභාව හමුවේ කියයි(වීඩියෝ)

Mohamed Dilsad

මැතිවරණය ජයග්‍රහණය කරවීමට සූදානම් – සජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment