ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි තිස්දහසක් සොයා ගැනේ

(උදයම්,කොළඹ)  – රුපියල් ලක්ෂ අසූවක් පමණ වන නීතිවිරෝධී ලෙස මෙර ටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි තිස්දහසක් රෙගු භාරයට ගැනේ.
මීට අමතරව බීඩි කොළ 2000KG  සහ පාවහන් තොගයක්ද මෙහිදී රේගු භාරයට ගැනුණු බව රේගුව පවසයි.

අද පෑලියගොඩ රේගු අංගනයේ සිදුකළ ව ටලීමකදීයි මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

Mohamed Dilsad

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment