ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි තිස්දහසක් සොයා ගැනේ

(උදයම්,කොළඹ)  – රුපියල් ලක්ෂ අසූවක් පමණ වන නීතිවිරෝධී ලෙස මෙර ටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි තිස්දහසක් රෙගු භාරයට ගැනේ.
මීට අමතරව බීඩි කොළ 2000KG  සහ පාවහන් තොගයක්ද මෙහිදී රේගු භාරයට ගැනුණු බව රේගුව පවසයි.

අද පෑලියගොඩ රේගු අංගනයේ සිදුකළ ව ටලීමකදීයි මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Related posts

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය අද විවෘත වෙයි

Mohamed Dilsad

අදත් වැසි රහිත කාලගුණ තත්වයක්…

Mohamed Dilsad

නාමල් ඇතුළු 5කට විදෙස්ගත වීමට අවසර

Mohamed Dilsad

Leave a Comment