ප්‍රමුඛ පුවත 1

සජිත් ගේ මංගල ජන රැළිය ඇරඹේ [UPDATE]

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

————————————————————————————————————————————–

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැළිය අද(10) ආරම්භවීමට නියමිතයි.

ගාලූ මුවදොර පිටියේදී පස්වරු 2 ට ජන රැළිය ආරම්භ කිරීමට මේ වන විට සියළු කටයුතු සුදානම් බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද සහ හෙට දින වල වැසි තත්ත්වයේ වර්ධනය

Mohamed Dilsad

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවයි

Mohamed Dilsad

ජලගැල්මෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට කතානායක උතුරට.

Mohamed Dilsad

Leave a Comment