ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සංශෝධනය අදයි

(UTV| කොළඹ) – ඉන්ධන මිල සංශෝධනය කරන කමිටුව අද (10) පස්වරු 6 ට මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතයි

සෑම මසකම 10 වනදා ඉන්ධන මිල කමිටුව රැස්වී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කරයි.

පසුගිය මාසයේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියලකින් අඩු කෙරුණු අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කෙරුණි.

තවද සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 2කින්ද අඩු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

කිලිනොච්චි ප්‍රදේශයේ මවක් සහ පුතෙක් ඝාතනයක්

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින්ගේ වැඩ වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment