විදෙස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යළි අත්හිටුවයි

(UTV| කොළඹ) – මහරැජිනගේ වාර්ෂික කතාව ලෙස හැඳින්වෙන නව ව්‍යවස්ථාදායකය ඉදිරිපත් කිරීම ලබන සඳුදා පැවැත්වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලබන 14වන දා තෙක් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මහරැජිනගේ කතාවෙන් අනතුරුව දේශීය න්‍යායපත්‍රය සැකසීමට සහ නව නීතිසම්පාදන පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අග්‍රාමාත්‍යවරයාට ඉඩ ලැබෙනු ඇති බවයි.

පසුගිය මාසයේ බ්‍රෙක්සිට් අර්බුදය මුල්කර ගනිමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔලිම්පික් ජපානයෙන් ඇමරිකාවට ගෙන යෑමේ සූදානමක්

Mohamed Dilsad

විපක්‍ෂයෙන් මෝදී රජයට විශ්වාසභංගක්

Mohamed Dilsad

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

Leave a Comment