ප්‍රමුඛ පුවත 1

SLFP වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

(UTV|COLOMBO) – මෙවර ජනාධීපතිවරණය අවසන් වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිඛෙනවා.

ඊයේ රාත්‍රිියේ රැස් වු දේශපාලන මණඩලය එම තීරණය ගත් බවයි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී විීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ.

එම රැස්වීමේදී දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයින්ද පත්කර තිඛෙනවා.

මේ අතර ජනාධීපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන වැඩපිළිවෙල අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Mohamed Dilsad

මන්නාරම අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට ඇමති රිෂාඩ් එක් වෙයි

Mohamed Dilsad

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

Mohamed Dilsad

Leave a Comment