ප්‍රමුඛ පුවත 1

කොළඹ කොටුවේ මුද්‍රණායතනයක ගින්නක්

(UTV|COLOMBO) – කොළඹ කොටුවේ පිහිටි මුද්‍රණ ආයතනයක ඉහළ මහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද අලූයම 12.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, කොටුව පොලීසිය සහ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඬ පවත්වනු ලැබුවා.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

හේෂා විතානගේ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

16දෙනා විශේෂ ප්‍රකාශයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment