ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

 

(UTV-කොළඹ) – පාර්ලිමේන්තු අංගනයේ පැති බැම්මක කොටසක් නාය යාමට ලක්ව තිබේ.

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් මෙලෙස දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට මෙම අංගනය පිහිටා තිබෙන්නට බවට වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා ශරීරය ආවරණය වන පාසල් ඇඳුමක්

Mohamed Dilsad

හේම නලින් කරුණාරත්න මහතා අවසන් ගමන් යයි

Mohamed Dilsad

ඇමති තලතා වත්මන් අධ්‍යාපනය ගැන කියයි

Mohamed Dilsad

Leave a Comment