විදෙස්

ඇෆ්ගනිස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

(UTV| කොළඹ) – ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පලාතේ දී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් දසදෙනෙක් මියගොස් තිබේ.

තවත් 27දෙනෙක් තුවාල ලබා තිබෙන අතර මෙලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ ඇෆ්ගන් හමුදාවේ ආධුනික සෙබලුන් රැගත් කුඩා ප්‍රමාණයේ බස් රථයකි.

ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසන්නේ මියගිය පිරිස අතර ආධුනික සෙබලුන් ඇතුළු සිවිල් වැසියන්ද අයත් වන බවයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

තුර්කි ජනපතිට විධායක බලතල

Mohamed Dilsad

අප්‍රිකාවෙන් තවත් භයානක වෛරසයක්

Mohamed Dilsad

Leave a Comment