ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

කැලණි ගග දකුණ ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරනු ලබයි.

ඒ අනුව මෙම පැය 24 ක ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ පෑලියගොඩ, වත්තල , මාබෝල , ජා-ඇල, කටුනායක සහ සීදුව යන නගර සභා බල ප්‍රදේශ වලට සහ කැළණිය , වත්තල , බියගම , මහර , දොම්පේ සහ ගම්පහ යන ප්‍රාදේශී සභා බල ප්‍රදේශ වලටයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට සරසවියේ පීඨ කිහිපයක් වසා දමයි

Mohamed Dilsad

ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණයක් ගන්න ජනපති සුදානම්

Mohamed Dilsad

ත්‍රස්ත සංවිධාන තහනමට හදිසි නීතීය දිර්ඝ නොකිරීමෙන් බලපෑමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment