ප්‍රමුඛ පුවත 1

හිරුණිකාට මහජනතාවගෙන් විරෝධතාවක් [VIDEO]

(UTV| කොළඹ) – අද (07) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට විරෝධතාවක් එල්ලවී තිබේ.

මැතිවරණ කාර්යාලයට ඇතුල් වීමට අවශ්‍ය අවසර පතක් නොමැතිව, තම පාර්ලිමේන්තු අවසර පත්‍රය ඉදිරිපත් කරමින් ඇය එහි ඇතුළත් වීමට දැරූ උත්සහයක් හේතුවෙන් මෙම විරෝධය එල්ල වූ බවට වාර්තා වේ.

එම අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයන්ට සහයෝගය පළ කිරීමට පැමිණි පාක්ෂිකයින් හූ කියමින් ඇයට විරෝධය පළ කර ඇති අතර පසුව ආරක්ෂක අංශ විසින් කලබලකාරි තත්වය පාලනය කොට තිබේ.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපය යළි අයවැය පරාජයට පත් වෙයි

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ සිසුන් අද අධිකරණයට

Mohamed Dilsad

ඇලෝසියස් ඇතුළු හතර දෙනෙකුට එරෙහි පැමිණිල්ල යළි කැඳවන්න දින දෙයි

Mohamed Dilsad

Leave a Comment