ප්‍රමුඛ පුවත 1

ඇසළ වීරකෝන් SAARC සංවිධානයේ මීළඟ මහලේකම් තනතුරට

(UTV| කොළඹ) – විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයෙකුවන ඇසල වීරකෝන් මහතා දකුණු ආසියානු කළාපීය සහයෝගිතා සංවිධානයේ මීළග මහලේකම්වරයා ලෙස පත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සාර්ක් සංවිධානයේ 14වන මහලේකම් වරයා ලෙස ඇසළ වීරකෝන් මහතා 2020 මාර්තු මස 1වනදා සිට වැඩ බාරගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ නිව්යෝර්ක් නුවර පැවති සාර්ක් අමාත්‍ය මණ්ඩල කවුන්සිල නිල නොවන හමුවේදී මේ සඳහා අනුමැතිය හිමිවූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඥානසාර හිමීයන්ට සමාව දෙන්නැයි මුස්ලිම් සාම සමුළුවෙන් ඉල්ලීමක්..

Mohamed Dilsad

කුණු කන්ද නායමෙන් පසු අවට ප්‍රදේශ වලට සෞඛ්‍ය තර්ජන

Mohamed Dilsad

හදිසි වාහන පරීක්‍ෂාවක්

Mohamed Dilsad

Leave a Comment