ප්‍රමුඛ පුවත 1

කුමාර වෙල්ගම ඇප මුදල් තැන්පත් කිරීම හෙට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

හෙට (04) දිනයේදී කුමාර වෙල්ගම මහතා වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බවයි නිදහස් පක්ෂය සුරකීමේ ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පහරදීමකින් සිසුවෙකු මිය යෑම හේතුවෙන් ‍බේරුවල විද්‍යාලයක් දින 02ක් වැසේ

Mohamed Dilsad

උතුර සහ නැගෙනහිර පළාත්වල වත්මන් තත්ත්වය ගැන මහ නා හිමිවරුන්ගේ අවධානය

Mohamed Dilsad

රටින් පැන ගිය බවට කල චෝදනාවට ඇමති රිෂාඩ් පිළිතුරු දෙයි (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment