ප්‍රමුඛ පුවත 1

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – දිවයින පුරා පාසල්වල සිදුකිරීමට සැළසුම් කර තිබූ වර්ජනය ලබන 7 වනදා සිට 11 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

ඊයේ (01) කැබිනට් මණ්ඩලය වැටුප් විෂමතා ගැටළු සම්බන්ධයෙන් ලබාදුන් විසඳුම් පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන තුරු එම පියවර ගත් බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ වත්මන් තත්ත්වය හමුවේ දුම්රිය, ලංගම, තෙල් අදායම පහතට.

Mohamed Dilsad

ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වනදා

Mohamed Dilsad

ඔන් ලයින් ක්‍රමයට පොලිස් නිශ්කාෂණ වාර්තාව

Mohamed Dilsad

Leave a Comment