ප්‍රමුඛ පුවත 1

චෝදනා අඩු පුද්ගලයෙකුට මෙවර ඡන්දය දෙන්න – ඇමති රංජන්[VEDIO]

(UTV |කොළඹ) –  මෙවර ජනාධිපතිවරණයේදී  චෝදනා අඩු පුද්ගලයෙකු  තෝරාගෙන ජනධිපතිවරයා බවට පත් කර ගත යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක  පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරිපත්වී සිටින අපේක්ෂ්කයින්ගෙන් චෝදනා අඩුම පුද්ගලයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද අධිකරණ භූමියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත්  පැවසුවේ  අග්‍රාමාත්‍යවරයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙවර නිවැරදි තීරණයක් ගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment