ප්‍රමුඛ පුවත 1

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

(UTV| කොළඹ) – දින 20ක් පුරා ක්‍රියාත්මක කළ ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අද (30) මිට සුළු මොහොතකට පෙර අත්හැර තිබේ.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා පැවසුවේ මැතිවරණ සමයක් ඉදිරියට එළෙඹෙන බැවින් සිය විරෝධතාව දේශපාලන මුහුණු වරකට පෙරළීමට පෙර අවසන් කළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභයගේ නම ඇමරිකානු ෆෙඩරල් ලිස්ට් එකේ නැහැ [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනපති බලතල වලට අනුකුලයි – නීතිපතිවරයා කියයි

Mohamed Dilsad

දෙහැවිරිදි දැරියක් මරුට

Mohamed Dilsad

Leave a Comment