ප්‍රමුඛ පුවත 1

එ.ජා.ප.යේ අති විශේෂ හමුවක්

(UTV| කොළඹ) – සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට අද(30) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් කැඳවා ඇති බවට වාර්තා වේ.
මෙම කැඳවීමේ අරමුණ වනුයේ ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවන ආකාරය සහ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමයි.නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුලූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්වීමට නියමිතයි.
මෙම හමුව එක්සත් ජාතික පක්ෂ නායක ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැඳවා ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික රණවිරු අනුස්මරණ උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වෙයි[VIDEO]

Mohamed Dilsad

කොරෝනාවෙන් මෙරට සිදුවූ තුන්වන මරණයත් වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment