ප්‍රමුඛ පුවත 1

අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

(UTV| කොළඹ) – අද (27) පස්වරු 6.00 ට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

ඒ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

Mohamed Dilsad

මරණ දණ්ඩනය පිලිබඳ අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් හමුවී කරුණු දක්වයි.

Mohamed Dilsad

කොළඹට විශාල ප්‍රමාණයේ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment