ප්‍රමුඛ පුවත 1

ජෝර්දානයෙන් යලිත් පොදු සමා කාලයක්

(UTV| කොළඹ) – රැකියා වීසා මත ජෝර්දානයට ගොස් නියමිත වීසා නොමැතිව රැඳී සිටින විගමනික ශ්‍රමිකයන්ට ජෝර්දානය විසින් යලි මාස දෙකක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ සැප්තැම්බර් 22 වනදා ආරම්භ වුණු පොදු සමාකාලය ලබන නොවැම්බර් 21 වනදා දක්වා ක්‍රියාත්මක බව ජෝර්දාන තානාපති කාර්යාලය විසින් දන්වා ඇති බවයි.

මෙම පොදු සමා කාලය තුල කිසිදු දඩ මුදල් ගෙවීමකින් තොරව දිවයිනට පැමිණිය හැකියි.

පසුගිය පෙබරවාරි මාසයේදී ජෝර්දානය විසින් නීති විරෝධිව එරට රැදී සිටින විදේශිකයන්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒ 9 මාර්ගයේ රිය අනතුරකින් සිසුන් 03ක් මරුට – ප්‍රදේශවාසීන් උණුසුම් වෙයි

Mohamed Dilsad

මුලතිව් ජනතාව විරෝධතාව දැක්වුයේ කාටද?

Mohamed Dilsad

දෙමළ සන්ධානයේ මතය තහවුරු වේ

Mohamed Dilsad

Leave a Comment