ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී උපරිම සැළකිලි[VIDEO]

(UTV |කොළඹ) – පාකිස්ථානයට ගොස් සිටින ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට උපරිම ආරක්ෂාවක්  යොදවා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව පැය කිහිපයකට පසු පාකිස්තානයේ  පැරණි කරච්චි ගුවන්තොටුපල වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ  සිට දැඩි ආරක්‍ෂාවක් යටතේ රැදෙන උආමට කටයුතු කර තිබේ.

මෙහිදී ඔවුන් වෙඩි නොවදින මෝටර් රථවලින් හෝටලය වෙත රැගෙන ගොස් ඇත්තේ දැඩි වර්ෂාව මධ්‍යයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර පළමු එක්දින තරගය අනිද්දා කරච්චි නුවරදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශතකය ගැන ආඩම්බර වෙමින් තිසරගෙන් සිව්දෙනෙක්ට තුති..

Mohamed Dilsad

කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලැබුණු පණිවිඩය

Mohamed Dilsad

Leave a Comment