ප්‍රමුඛ පුවත 1

වර්ෂාව නිසා කටුනායක ගුවන්තොටුපලෙන් දැනුම් දීමක්

(UTV| කොළඹ)  – පැය 3කට පෙර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස ගුවන්තොටුපල මගීන් වෙත දැනුම් දීමක් කෙරේ.

එහි පාලනාධිකාරිය සඳහන් කළේ පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ග වල සහ ගුවන්ව මෙහෙයුම් කටයුතු වල ගැටළු මතු විය හැකි බවයි.

නමුත් ගුවන් මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනඅතර ඊට සහයෝගය දැක්වීම සඳහා පැය 3කට පෙර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයට පැමිණෙන ලෙස ඔවුන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

කටුනායක ප්‍රදේශයෙන් ඊයේ (23) පෙරවරු 8.30 සිට අද අලුයම 3 දක්වා වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 272 ක් වාර්තා වී ඇති අතර මේ නිසා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනාරක්ෂිත ළිඳක වැටී සිටි අලි පැටවකු බේරා ගැනේ

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයේ මහජන පැමිණි බාර ගන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

බස් අනතුරකින් 16ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment