ප්‍රමුඛ පුවත 1

නෙලුම් කුළුණ ජනතාව සදහා විවෘත කිරීමට තවත් සතියක්

(UTV| කොළඹ) – නෙලුම් කුළුණ මහජනතාවට විවෘත කිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් තවමත් සකස් වී නොමැති බවත් මෙය මහජනතාව සදහා විවෘත කිරීමට තවත් සතියක් පමණ ගත වන බවත් එහි පාළනාධිකාරිය පවසයි.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ නෙලුම් කුළුණ මහජනතාවට විවෘත කෙරුණද ඔවුන්ට පිවිසිය හැකි වනුයේ එහි නැරඹුම් මැදිරියට පමණ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ආයතනවල උත්සව මින් පසු හෝටල්වල පැවැත්වීම තහනම් – ජනපති උපදෙස්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගි මාර්ගයට CCTV

Mohamed Dilsad

බෝගස්වැව සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment