ප්‍රමුඛ පුවත 1

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

(UTV| කොළඹ) – දුම්රිය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා ධනාත්මක බැවින් මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් විෂමතා ගැටලූවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිට දුම්රිය සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

රන්ජන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයාගේ අත්සනින් යුතු ලිපියක්

Mohamed Dilsad

HMH නවාවී ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment