ප්‍රමුඛ පුවත 1

කංජිපානි අද රස පරීක්ෂක හමුවට

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් කටහඬ සාම්පල ලබාගැනීම සඳහා අද (19) රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, කෙසෙල්වත්ත පොලිසියට නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙරේදා (17) ලබාදුන් නියෝගයකට අනුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මිය ගිය බ්‍රිතන්‍ය රග්බි ක්‍රීඩකයින් ගැන පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

මරණ දඩුවමට එරෙහිව අභියාචනාධිකරනයට පෙත්සමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment