ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක්

(UTV| කොළඹ) – හදිසියේ අමාත්‍ය මණ්ඩල රැස්විමක් කැඳවා තිබේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද(19) පස්වරු 03.00ට අමාත්‍ය මණ්ඩල රැස්විමට සහභාගී වන ලෙස සියලු කැබිනට් ඇමතිවරුන් දැනුම්දී ඇති බවයි වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

තානාපති නිලධාරිනියගේ ඉදිරි කටයුතු පිළිබඳ ස්විස් රජයෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment