ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය නොවැම්බර් 16

(UTV| කොළඹ)   –  ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව ඊට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ වනු ඇත.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද(18) රාත්‍රීයේදී නිකුත් කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාරවිල වෙළඳ සලේ ගින්නෙන් මිලියන 150ක හානියක්

Mohamed Dilsad

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ස්ථානාධිපතිවරයෙකුට වැඩ තහනම්

Mohamed Dilsad

කලා ඇතළු විෂයන් කිහිපයක් සඳහා බස්නාහිර පළාත් ගුරු පත්වීම් දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment