ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරු අද වර්ජනයේ [VIDEO]

(UTV| කොළඹ) –  තීරණය කල පරිදි  දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනය අද ආරම්භ කල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන අතර අද(18) පෙරවරු 08.00 සිට පැය 24 ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ආහාර දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කොටුව සහ මරදාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Mohamed Dilsad

අගමැති ඉවත්කර නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – ඇමති සුසිල් කියයි

Mohamed Dilsad

Leave a Comment